{
	"@metadata": {
		"authors": [
			"1100100",
			"Budhajeewa",
			"Matma Rex",
			"Sahan.ssw",
			"Singhalawap",
			"SusithCM",
			"Thameera123",
			"Thirsty",
			"තඹරු විජේසේකර",
			"නන්දිමිතුරු",
			"පසිඳු කාවින්ද",
			"බිඟුවා",
			"ශ්වෙත"
		]
	},
	"centralauth": "ගෝලීය ගිණුම් කළමනාකරු",
	"centralauth-account-exists": "ගිණුම සෑදීමට නොහැකි විය: අයදුම් කළ පරිශීලක නාමය ඒකීය පිවිසුම් පද්ධතිය තුළ දැනටමත් යමෙක් ලබාගෙන ඇත.",
	"centralauth-account-exists-reset": "$1 පරිශීලක නාමය මෙම විකියෙහි ලියාපදිංචි කර නොමැත, නමුත් එය අනුමත පිවිසුම් පද්ධතියෙහිද අඩංගු නොවේ.",
	"centralauth-admin-already-unmerged": "$1 මගහරිමින්, දැනටමත් විඒකාබද්ධ කොට ඇත.",
	"centralauth-admin-bad-input": "සදොස් ඒකාබද්ධ කෙරුම් තෝරාගැනුමකි",
	"centralauth-admin-blocklog": "අවහිරකිරීම් සටහන",
	"centralauth-admin-delete-button": "මෙම ගිණුම මකන්න",
	"centralauth-admin-delete-confirm": "ඔබට මෙම ගිණුම මැකීමට අවශ්‍යමද?",
	"centralauth-admin-delete-description": "ගෝලීය ගිණුම මකාදැමීමෙන් ඔබේ ගෝලීය අභිරුචි මැකීයාම, සියලු පෙදෙසි ගිණුම් සමග බැඳීම් නැතිවී යාම, සහ ඔබේ ගෝලීය නම වෙනත් පරිශීලකයෙකුට ගැනීමට හැකිවීම යන කරුණු සිදුවිය හැකිය.\nසියලු පෙදෙසි ගිණුම් දිගටම පවතිනු ඇත.\nඒකාබද්ධ කිරීමට පෙර සාදන ලද පෙදෙසි ගිණුම්වල මුරපද ඒකාබද්ධ කිරීමට පෙර පැවති අගයයන්වලට පත්වනු ඇත.",
	"centralauth-admin-delete-nonexistent": "දෝෂය: \"<nowiki>$1</nowiki>\" ගෝලීය ගිණුම නොපවතී.",
	"centralauth-admin-delete-success": "\"<nowiki>$1</nowiki>\" සඳහා වන ගෝලීය ගිණුම සාර්ථකව මකනලදී",
	"centralauth-admin-delete-title": "ගිණුම මකන්න",
	"centralauth-admin-hidden-list": "පොදු ලයිස්තුවලින්",
	"centralauth-admin-hidden-oversight": "ප්‍රමාද දෝෂ",
	"centralauth-admin-info-attached": "ආදා ඇති ගිණුම් සංඛ්‍යාව",
	"centralauth-admin-info-editcount": "සම්පූර්ණ සංස්කරණ ගණන:",
	"centralauth-admin-info-header": "ගෝලීය පරිශීලක තොරතුරු",
	"centralauth-admin-info-hidden": "සැඟවුනු මට්ටම:",
	"centralauth-admin-info-locked": "අහුරා:",
	"centralauth-admin-info-registered": "ලේඛනගතව:",
	"centralauth-admin-info-unattached": "ආදා නැති ගිණුම් සංඛ්‍යාව",
	"centralauth-admin-intro": "ගෝලීය ගිණුම් පරිපාලනය සඳහා මෙම අතුරුමුහුණත භාවිතා කල හැක.",
	"centralauth-admin-list-attached-on": "බැඳී ඇත්තේ",
	"centralauth-admin-list-blocked": "ඇහිරීම",
	"centralauth-admin-list-editcount": "ගණන සංස්කරණය කරන්න",
	"centralauth-admin-list-legend-ro": "ප්‍රාදේශීය ගිණුම් ලයිස්තුව",
	"centralauth-admin-list-legend-rw": "පෙදෙසි ගිණුම් වෙන් කරන්න",
	"centralauth-admin-list-localwiki": "ස්ථානික විකිය",
	"centralauth-admin-list-method": "ක්‍රමය",
	"centralauth-admin-logsnippet": "පෙරකළ ගෝලීය ගිණුම් වෙනස්කම්",
	"centralauth-admin-lookup-ro": "පරිශීලකගේ තොරතුරු නරඹන්න",
	"centralauth-admin-lookup-rw": "පරිශීලක ගිණුම හසුරුවන්න",
	"centralauth-admin-manage": "පරිශීලක දත්ත කළමනාකරණය කරන්න",
	"centralauth-admin-merge": "ඒකාබද්ධ කිරීම තෝරාගැණිනි",
	"centralauth-admin-no": "නැත",
	"centralauth-admin-no-unified": "මෙම පරිශීලක නාමය සඳහා සංයුක්තනෙරුණු ගිණුමක් නොමැත.",
	"centralauth-admin-none-selected": "වෙනස් කෙරුමට කිසිදු ගිණුමක් තෝරා නැත.",
	"centralauth-admin-nonexistent": "\"<nowiki>$1</nowiki>\" සඳහා ගෝලීය ගිණුමක් නොමැත",
	"centralauth-admin-permission": "ඔවුන් වෙනුවෙන් අනෙකුන්ගේ ගිණුම් ඒකාබද්ධ කල හැක්කේ භාරකරුවන්ට පමණි.",
	"centralauth-admin-reason": "හේතුව:",
	"centralauth-admin-reason-other": "වෙනත්/වැඩිදුර හේතු:",
	"centralauth-admin-setstatus-success": "ඔබ සාර්ථකව මෙම ගෝලීය ගිණුමේ තත්වය වෙනස්කොට ඇත.",
	"centralauth-admin-status": "ගෝලීය ගිණුම් තත්වය සකසන්න",
	"centralauth-admin-status-hidden": "සඟවනලද:",
	"centralauth-admin-status-hidden-list": "ගිණුම ප්‍රසිද්ධ ලයිස්තුවලින් සඟවා ඇත",
	"centralauth-admin-status-hidden-no": "ගිණුම සඟවා නැත",
	"centralauth-admin-status-hidden-oversight": "ගිණුම සම්පූර්ණයෙන් සඟවා ඇත",
	"centralauth-admin-status-intro": "මෙම ගෝලීය ගිණුමේ තත්වය වෙනස් කෙරුමට මෙම ෆෝරමය භාවිතා කළ හැක.",
	"centralauth-admin-status-locked": "අගුලුලා ඇත:",
	"centralauth-admin-status-locked-no": "ගිණුම අගුලුලා නැත",
	"centralauth-admin-status-locked-yes": "ගිණුම සංස්කරණය කිරීමෙන් අගුලුලා ඇත",
	"centralauth-admin-status-nonexistent": "දෝෂය: \"<nowiki>$1</nowiki>\" ගෝලීය ගිණුම නොපවතී.",
	"centralauth-admin-status-reasons": "* පොදු අගුලුලෑම් හේතු\n** විනාශකාරී ක්‍රියා පමණක් කළ ගිණුමකි\n** අයථා ප්‍රචාරන පමණක් කළ ගිණුමකි\n* පොදු අගුලුලෑම් හා සැඟවුම් හේතු\n** නොගැළපෙන පරිශීලක නාම\n** නොගැළපෙන පෞද්ගලික තොරතුරු",
	"centralauth-admin-status-submit": "තත්වය සකසන්න",
	"centralauth-admin-suppressreason": "$1 මගින් පහත හේතුව නිසා ගෝලීයව යටපත් කරන ලදී: $2",
	"centralauth-admin-title": "$1 සඳහා විශ්ව ගිණුම් කළමනාකරු",
	"centralauth-admin-unattached": "නොබැඳි ගිණුම්",
	"centralauth-admin-unhide-nonexistent": "දෝෂය: \"<nowiki>$1</nowiki>\" ගෝලීය ගිණුම නොපවතී.",
	"centralauth-admin-unmerge": "තේරීම් වෙන්කරන්න",
	"centralauth-admin-unmerge-success": "$1 {{PLURAL:$1|ගිණුම|ගිණුම්}} සාර්ථකව විඒකාබද්ධ කෙරිනි",
	"centralauth-admin-username": "පරිශීලක නාමය:",
	"centralauth-admin-yes": "ඔව්",
	"centralauth-attach-list-attached": "\"$1\" නමැති සංයුක්ත කෙරුණු ගිණුමට, පහත ගිණුම් අන්තර්ගත කොට ඇත:",
	"centralauth-attach-submit": "ගිණුම සංක්‍රමණය කරන්න",
	"centralauth-attach-success": "සංයුක්ත කෙරුණු ගිණුම වෙත ගිණුම සංක්‍රමණය කෙරිණි.",
	"centralauth-attach-text": "සංයුක්ත කෙරුණු ගිණුමට, මෙම ගිණුම සංක්‍රමණය කෙරී නොමැත.\nගෝලීය ගිණුමද ඔබ සතු එකක් නම්, ඔබ විසින්ගෝලීය ගිණුම් මුරපදය ටයිප් කල විට, මෙම ගිණුම ඒකාබද්ධ කිරීමට ඔබ හට හැකිවේ:",
	"centralauth-attach-title": "ගිණුම සනාථ කරන්න",
	"centralauth-block-already-locked": "[[Special:CentralAuth/$1|$1]] පරිශීලක දැනටමත් ගෝලීය වශයෙන් අගුලු ලා ඇත.",
	"centralauth-complete": "පිවිසීම් සංයුක්තකරණය අවසන්!",
	"centralauth-complete-text": "ඔබට දැන් නව ගිණුම් තැනීමකින් තොරව{{int:Centralauth-groupname}} හි ඕනෑම විකියකට ඇතුලු විය හැක.",
	"centralauth-days-ago": "{{PLURAL:$1|දින|දින}} $1 කට පෙර",
	"centralauth-desc": "{{int:Centralauth-groupname}} හි විකියන් අතුරෙහි [[Special:MergeAccount|ගිණුම ඒකාබද්ධ කරන්න]]",
	"centralauth-disabled-dryrun": "ගිණුම් සංයුක්තකිරීම දැනට  ආදර්ශන / දොස්-හරණ ප්‍රක්‍රමයක ක්‍රියාත්මක වේ, එබැවින් සැබෑ ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලීන් අක්‍රීය කොට ඇත.\nකණගාටුයි!",
	"centralauth-editgroup-display": "කණ්ඩායමේ දේශියකළ නම:",
	"centralauth-editgroup-display-edit": "$2 ([[MediaWiki:Group-$1|සකසන්න]])",
	"centralauth-editgroup-editsets": "([[Special:EditWikiSets|සංස්කරණය කරන්න]])",
	"centralauth-editgroup-fieldset": "$1 සඳහා අවසර",
	"centralauth-editgroup-member": "කණ්ඩායම් සාමාජිකයන්ගේ දේශියකළ නම:",
	"centralauth-editgroup-member-edit": "$2 ([[MediaWiki:Group-$1-member|සකසන්න]])",
	"centralauth-editgroup-members": "සාමාජික ලයිස්තුව:",
	"centralauth-editgroup-members-link": "[[Special:GlobalUsers/$1|$2 අයිතීන් ඇති පරිශීලකයෝ]]",
	"centralauth-editgroup-name": "කණ්ඩායමේ නම:",
	"centralauth-editgroup-noset": "(කිසිවක් නොමැත)",
	"centralauth-editgroup-perms": "පැවරූ අවසර",
	"centralauth-editgroup-reason": "හේතුව:",
	"centralauth-editgroup-restrictions": "මෙම කණ්ඩායම සක්‍රීය විකියන්:",
	"centralauth-editgroup-submit": "ගෝලීය සමූහ වෙනස්කම් සුරකින්න",
	"centralauth-editgroup-success": "ගෝලීය සමූහය වෙනස් කරන ලදී",
	"centralauth-editgroup-success-text": "$1 ගෝලීය කණ්ඩායම සාර්ථකව යාවත්කාලීන කර ඇත.\n[[Special:GlobalGroupPermissions|කණ්ඩායම් කළමනාකරණය වෙත නැවත යන්න]]",
	"centralauth-editset": "විකි කට්ටල",
	"centralauth-editset-badname": "අවලංගු හෝ හිස් කට්ටල නමකි.",
	"centralauth-editset-badtype": "අවලංගු කට්ටල වර්ගයකි.",
	"centralauth-editset-badwikis": "පහත දැක්වෙන {{PLURAL:$2|විකිය|විකි}} නොපවතී: $1.",
	"centralauth-editset-intro-ro": "දැනට පවතින විකි කට්ටල පහත දැක්වේ.",
	"centralauth-editset-intro-rw": "පහත විකි කට්ටල දැනටමත් සාදා ඇත.\nඔබට ඒවා බැලීම සහ සංස්කරණය කිරීම, එසේත් නැතිනම් අළුත් කට්ටලයක් නිර්මාණය කළ හැකිය.",
	"centralauth-editset-item-rw": "[[Special:WikiSets/$2|$1]] ([[Special:WikiSets/delete/$2|මකන්න]])",
	"centralauth-editset-legend-delete": "\"$1\" විකි කට්ටලය මකා දමමින්",
	"centralauth-editset-legend-edit": "\"$1\" විකි කට්ටලය සංස්කරණය කරමින්",
	"centralauth-editset-legend-new": "නව විකි කට්ටලය සාදමින්",
	"centralauth-editset-legend-ro": "විකි කට්ටල ලයිස්තුව",
	"centralauth-editset-legend-rw": "විකි කට්ටලය සංස්කරණය හෝ අළුතෙන් නිර්මාණය කරන්න",
	"centralauth-editset-legend-view": "\"$1\" විකි කට්ටලය",
	"centralauth-editset-name": "නම:",
	"centralauth-editset-new": "අළුත් කට්ටලයක් නිර්මාණය කරන්න",
	"centralauth-editset-notfound": "\"$1\" විකි කට්ටලය හමු වුණේ නැත.",
	"centralauth-editset-nouse": "(කිසිවක් නැත)",
	"centralauth-editset-nowikis": "කුමන විකියන්ද යන්න සඳහන්කර නැත.",
	"centralauth-editset-optin": "තෝරාගැනීම් සම්බන්ධ (විශේෂිත විකි පමණක් ඇතුළත්ය)",
	"centralauth-editset-optout": "තෝරා නොගැනීම් සම්බන්ධ (සඳහන් කර ඇති විකි හැර අනෙක් සියලු විකි ඇතුළත්ය)",
	"centralauth-editset-reason": "හේතුව:",
	"centralauth-editset-restwikis": "පහත සඳහන් නොවන විකියන් :",
	"centralauth-editset-return": "ප්‍රධාන පෙනුමට නැවත යන්න",
	"centralauth-editset-setexists": "එම නම ඇති කට්ටලයක් දැනටමත් පවතියි.",
	"centralauth-editset-submit": "යොමන්න",
	"centralauth-editset-submit-delete": "මකන්න",
	"centralauth-editset-success": "විකි කට්ටලය සාර්ථකව වෙනස් කරන ලදී.",
	"centralauth-editset-success-delete": "විකි කට්ටලය සාර්ථකව මකා දමන ලදී.",
	"centralauth-editset-type": "වර්ගය:",
	"centralauth-editset-usage": "යොදාගෙන ඇති කණ්ඩායම්:",
	"centralauth-editset-wikis": "විකියන්:",
	"centralauth-error-locked": "ඔබගේ ගිණුම අගුලුලා ඇති බැවින් ඔබට සංස්කරණය කළ නොහැක.",
	"centralauth-finish-incomplete": "මෙම මුර-පදය භාවිතා කොට  බොහෝ ගිණුම්  ඒකාබද්ධ කෙරිණි.\nඅනෙකුත් ගිණුම් තවමත් තහවුරු කොට නොමැත.",
	"centralauth-finish-login": "පිවිසීම",
	"centralauth-finish-noconfirms": "මෙම මුර-පදය මගින් කිසිදු ගිනුමක් තහවුරු කල නොහැක.",
	"centralauth-finish-password": "මුර පදය:",
	"centralauth-finish-problems": "ඔබට ගැටළුකාරී තත්ත්වයක් උද්ගතවී ඇතිද, නැතිනම් මෙම අනෙකුත් ගිණුම්හි හිමිකරු ඔබ නොවේද?\n[[m:Special:MyLanguage/Help:Unified login|උදවු සපයාගන්නේ කෙසේද]]…",
	"centralauth-finish-send-confirmation": "මුරපදය විද්‍යුත්-තැපැල් කරන්න",
	"centralauth-finish-text": "මෙම ගිණුම්හි හිමිකම ඔබ සතුවේ නම්, අනෙකුත් ගිණුම් සඳහා මුරපද මෙහි ටයිප් කිරීමෙන් ප්‍රවිෂ්ට සංයුක්තකිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට ඔබ හට හැකිවනු ඇත:",
	"centralauth-finish-title": "ඒකාබද්ධ කිරීම අවසන් කරන්න",
	"centralauth-foreign-contributions": "$2 හී {{PLURAL:$1|දායකත්වය|දායකත්ව}} $1 යි",
	"centralauth-foreign-link": "$2 හී $1 පරිශීලක",
	"centralauth-globalgroupperms-creategroup-submit": "අවසර පවරන්න",
	"centralauth-globalgroupperms-newgroupname": "නව කණ්ඩායමේ නම:",
	"centralauth-globalgroupperms-nogroups": "කිසිදු ගෝලීය කණ්ඩායමක් සකසා නැත.",
	"centralauth-hidden-blockreason": "$1 විසින් $2 දී පහත හේතුව නිසා ගෝලීයව සඟවා ඇත: $3",
	"centralauth-hours-ago": "{{PLURAL:$1|පැය|පැය}} $1 කට පෙර",
	"centralauth-incomplete": "පිවිසීම් සංයුක්තකරණය අවසන්නැත!",
	"centralauth-incomplete-text": "ඔබගේ ප්‍රවිෂ්ටය සංයුක්ත කෙරුණු කල්හි, නව ගිණුමක් නොතනා  {{int:Centralauth-groupname}} හි ඕනෑම විකි අඩවියකට ප්‍රවිෂ්ට වීමට ඔබ හට හැකි වේ",
	"centralauth-invalid-wiki": "මෙවන් විකි දත්තමූලයක් නැත: $1",
	"centralauth-list-attached": "පහත එක් එක් අඩවියන්හි \"$1\" යන නමැති ගිණුම, සංයුක්ත කෙරුණු ගිණුමට ස්වයංක්‍රීය ලෙස අමුණා ඇත:",
	"centralauth-list-attached-dryrun": "පහත එක් එක් අඩවියන්හි \"$1\" යන නමැති ගිණුම, සංයුක්ත කෙරුණු ගිණුමට ස්වයංක්‍රීය ලෙස  ඇමිණෙනු ඇත:",
	"centralauth-list-attached-title": "බැඳි  ගිණුම්",
	"centralauth-list-home-dryrun": "මෙම විකියෙහි පරිස්ථාපනය කර ඇති මුරපදය හා විද්‍යුත්-තැපැල් ලිපිනය ඔබගේ සංයුක්ත කෙරුණු ගිණුම සඳහා භාවිතා කෙරේ.",
	"centralauth-list-home-title": "ප්‍රධාන විකිය",
	"centralauth-list-unattached": "පහත අඩවියන්ගේ \"$1\" ගිණුම ඔබට අයත් බැව් ස්‍වයංක්‍රීයව තහවුරු කරගත නොහැක; ඔබගේ ප්‍රාථමික ගිණුමට වඩා වෙනස් මුරපදයන් ඒවායේ භාවිතා කොට ඇතුවා විය හැකියි.",
	"centralauth-list-unattached-title": "නොබැඳි ගිණුම්",
	"centralauth-listusers-attached": "[[User:$1|මෙහි පවතී]]",
	"centralauth-listusers-locked": "අගුලුලා ඇත",
	"centralauth-listusers-nolocal": "එක්කෝ කොබැඳි නැත්නම් ස්ථානීකව නොපවතියි",
	"centralauth-log-header": "මෙම ලොගයේ ගෝලීය ගිණුම් යටතේ කළ මෙහෙයුම් ඇතුලත්ය: මැකුම්, ඇගුලුලෑම් හා අගුලු-ඇරුම්.",
	"centralauth-log-name": "ගෝලීය ගිණුම් ලොගය",
	"centralauth-log-status-hidden": "සඟවා",
	"centralauth-log-status-locked": "අගුලුලා ඇත",
	"centralauth-log-status-none": "(කිසිවක් නොමැත)",
	"centralauth-log-status-oversighted": "ප්‍රමාද දෝෂයක්",
	"centralauth-logout-no-others": "ඔබ ස්‍වයංක්‍රීයවම {{int:Centralauth-groupname}} හි වෙනත් ව්‍යාපෘති වලින් පිට කෙරිනි.",
	"centralauth-logout-progress": "{{int:Centralauth-groupname}} හි වෙනත් ව්‍යාපෘතිවලින් ඔබව පිට කරමින්:",
	"centralauth-merge-attempt": "'''ඒකාබද්ධ නොකෙරුණු ගිණුම් සමග ලබාදුන් මුරපදය පරීක්‍ෂා කරමින්…'''",
	"centralauth-merge-denied": "කණගාටුයි, මෙම පිටුවට පිවිසීමට ඔබට අවසර නැත.",
	"centralauth-merge-dryrun-complete": "පවතින සියළු ගිණුම් ස්වයංක්‍රීයව සංයුක්ත කල හැක!\n\nතවමත්, ඔබගේ ගිණුම්වලට කිසිදු වෙනසක් සිදුකර නොමැත.",
	"centralauth-merge-dryrun-home": "ඔබගේ පරිශීලක නාමය සඳහා මූල විකි ගිණුමෙහි හිමිකරු ඔබ බවට තහවුරු කර ගැනීමට සංක්‍රමණ පද්ධතියට නොහැකි විය.\n\nඔබගේ පරිශීලක නාමය සඳහා මූල ගිණුම ලෙස වෙනත් විකියක් නිශ්චය කරන ලදි; පහත සබැඳිය ඔස්සේ ගොස් ඔබගේ ගිණුම් සංක්‍රමණය නිම කරනු වස් එහි ප්‍රවිෂ්ට වන්න.",
	"centralauth-merge-dryrun-incomplete": "ඔබ දැන් දායක වීමට සූදානම් නමුත් ඇතැම් ගිණුම් ස්‍වයංක්‍රීයවම තහවුරු කරගත නොහැකි වුනු නිසා ක්‍ෂණිකව ඇතුලත් නොවනු ඇත.\nඔබට පසුව ඒවා සම්බන්ධ කිරීමට හැකි වනු ඇත.\n\nඔබගේ ගිණුම් වලට දැනට කිසිදු වෙනසක් කොට නොමැත.",
	"centralauth-merge-dryrun-or": "'''හෝ'''",
	"centralauth-merge-home-password": "මෙම ගිණුම සඳහා නිවස්න විකියේ (පහත දක්වා ඇති) ඇත්තේ ඔබ ඇතුල් කළ මුරපදයට වෙනස් මුරපදයකි.\n\nකරුණාකර නිවස්න විකිය සඳහා වන මුරපදය ඇතුල් කරන්න.",
	"centralauth-merge-method-admin": "පරිශීලක විසින් ඒකාබද්ධ කල ගිණුම",
	"centralauth-merge-method-admin-desc": "ප්‍රාදේශිය ගිණුම භාරකරුවන් විසින් ඒකාබද්ධ කොට ඇති බව දක්වයි.\nආරක්‍ෂක හේතූන් මත මෙම පහසුකම දැන් අක්‍රීයකොට ඇත.",
	"centralauth-merge-method-empty": "දායකත්වයන් නොමැත",
	"centralauth-merge-method-empty-desc": "ප්‍රාදේශීය ගිණුම ඒකාබද්ධ කරන ලද්දේ එය සතුව කිසිදු සංස්කරණයක් නොතිබූ නිසා බව දක්වයි.",
	"centralauth-merge-method-login": "පිවිසීමේදී නැමැවිනි",
	"centralauth-merge-method-login-desc": "පරිශීලක ඇතුල්වූ විට ප්‍රාදේශීය ගිණුම ස්‍වයංක්‍රීයව තැනුනු බව දක්වයි.",
	"centralauth-merge-method-mail": "විද්‍යුත්-තැපෑල මගින් තහවුරු කරන ලදි",
	"centralauth-merge-method-mail-desc": "ප්‍රධාන ගිණුමේ විද්‍යුත් තැපැල් ලිපිනය සමග මෙම ගිණුමේ විද්‍යුත් තැපැල් ලිපිනය සමාන බැවින් ඒකාබද්ධ කරන ලද බව දක්වයි.",
	"centralauth-merge-method-new": "නව ගිණුම",
	"centralauth-merge-method-new-desc": "ප්‍රාදේශිය ගිණුම තනන විට ස්‍වයංක්‍රීයවම ගෝලීය ගිණුම තැනුනු බව දක්වයි.",
	"centralauth-merge-method-password": "මුරපදය මගින් තහවුරු කරන ලදි",
	"centralauth-merge-method-password-desc": "නිවැරදි මුරපදයක් සැපයූ නිසා මෙම ගිණුම ඒකාබද්ධ කළ බව දක්වයි.",
	"centralauth-merge-method-primary": "ජනක විකිය",
	"centralauth-merge-method-primary-desc": "මෙම ගිණුම මුලින්ම ඒකාබන්ධ කරන ලද්දේ මෙම විකියේදීය. මෙය මෙම භාවිතාකරුගේ නියම නිවෙස් විකියෙන් වෙනස් විය හැකි බව සලකන්න.",
	"centralauth-merge-no-accounts": "ඔබේ නමට සරිලන ගිණුමක් මධ්‍ය පරිශීලක ගිණුම් අතුරින් සොයා නොගැණිනි.\nදත්තපාදකය විනාශ වී ඇති බවෙකි.",
	"centralauth-merge-notlogged": "ඔබගේ ගිණුම් සම්පූර්ණ වශයෙන් ඒකාබද්ධ කර ඇතිදැයි පිරික්සා බැලුමට, කරුණාකර <span class=\"plainlinks\">[$1 ප්‍රවිෂ්ට වන්න]</span>.",
	"centralauth-merge-step1-detail": "කරුණාකර ඔබගේ ගිණුම් මුර-පදය ඇතුළත් කරන්න.\nඔබගේ මුර-පදය හා ලේඛනගත විද්‍යුත්-තැපැල් ලිපිනය, අනෙතුත් විකියන්ගේ ගිණුම් හා සමගින් ගැලපේද යන්න තහවුරු කරගනු වස්  සසඳනු ලැබේ.\nකරුණු වලට එකඟ විය හැකි බවට ඔබ විසින් තහවුරු කරන තෙක් කිසිදු වෙනසක් සිදු නොකරනු ලැබේ.",
	"centralauth-merge-step1-submit": "ප්‍රවිෂ්ට වීමේ තොරතුරු තහවුරු කරන්න",
	"centralauth-merge-step1-title": "පිවිසීම් සංයුක්තකිරීම් අරඹන්න",
	"centralauth-merge-step2-detail": "සමහරක් ගිණුම් නියම කරන ලද නිවාස විකියට ස්වයංක්‍රීයව ගැළපිය නොහැකි විය.\nමේ ගිණුම් අයිති ඔබට නම්, ඒ ගිණුම් සඳහා මුරපද ලබාදීමෙන් ඒවා අයිති ඔබට බව තහවුරු කළ හැකිය.",
	"centralauth-merge-step2-submit": "පිවිසීමේ තොරතුරු තහවුරු කරන්න",
	"centralauth-merge-step2-title": "තවත් ගිණුම් තහවුරු කරන්න",
	"centralauth-merge-step3-detail": "පහත විකි ඇතුලත්ව, ඔබගේ සංයුක්ත කෙරුණු ගිණුම තැනීමට ඔබ සුදානම්ය:",
	"centralauth-merge-step3-submit": "ගිණුම් සංයුක්තකරණය කරන්න",
	"centralauth-merge-step3-title": "සංයුක්තකෙරුණු ගිණුමක් තනන්න",
	"centralauth-merge-welcome": "''' {{int:Centralauth-groupname}} හි සංයුක්ත කෙරුණු ප්‍රවිෂ්ට පද්ධතියට ඔබගේ පරිශීලක ගිණුම තවමත් සංක්‍රමණය කෙරී නොමැත.'''\n\nඔබගේ ගිණුම සංක්‍රමණය කෙරුම ඔබ විසින් තෝරාගත්තේ නම්, {{int:Centralauth-groupname}} හි සියළුම විකියන් වෙත, භාවිත සියළු භාෂා වලින් ප්‍රවිෂ්ට වීමට,  එකම පරිශීලක නාමය හා මුරපදය භාවිකා කෙරුමට ඔබ හට හැකි වනු ඇත.\n\nවෙනත් අයෙකු විසින් වෙනත් අඩවියක් තුල ඔබගේ පරිශීලක නාමය දැනටමත් තෝරාගෙන ඇත්නම්, ඔවුන් මෙයින් අපහසුතාවයට පත් නොවනු ඇති අතර, මෙය ඔවුන් හා සමගින් හෝ පරිපාලකවරයෙකු හා සමගින් හෝ පසුකාලීනව විසඳාගැනුමට ඔබහට අවස්ථාව ලැබෙනු ඇත.",
	"centralauth-mergeaccount-desc": "ඒක පරිශීලක ප්‍රවිෂ්ටයකින් ප්‍රවේශ කර ගත හැකි අයුරින් [[Special:MergeAccount| ගිණුම් බහු සංඛ්‍යාවක් ඒකාබද්ධ කෙරෙයි]]",
	"centralauth-minutes-ago": "{{PLURAL:$1|මිනිත්තු|මිනිත්තු}} $1 කට පෙර",
	"centralauth-months-ago": "{{PLURAL:$1|මාස|මාස}} $1 කට පෙර",
	"centralauth-newgroup-intro": "නව කණ්ඩායමකට අවසර පැවරීමට මෙම ෆෝරමය භාවිතා කළ හැක.\nයම් කණ්ඩායමකට අවසර පවරා නැතිනම් එම කණ්ඩායම නොපවතින බව සලකන්න.",
	"centralauth-newgroup-legend": "නව කණ්ඩායමක් තනන්න",
	"centralauth-not-owner-text": "$2 හි ගිණුම හිමිකරුට \"$1\" පරිශීලක නාමය ස්වයංක්‍රීයව පිරිනැමිණි.\n\nමේ ඔබ නම්, එම ගිණුම සඳහා පාලක මුරපදය මෙහි ටයිප් කිරීමෙන්  පරිශීලක සංයුක්තකිරීම් ක්‍රියාවලිය අවසන් කිරීමට ඔබට හැකිවේ:",
	"centralauth-notice-dryrun": "ආදර්ශන ප්‍රකාරය පමණි",
	"centralauth-prefs-count-attached": "ඔබගේ ගිණුම ව්‍යාපෘති {{PLURAL:$1|අඩවි|අඩවි}} $1 ක් තුල සක්‍රීයය.",
	"centralauth-prefs-count-unattached": " {{PLURAL:$1|එක් ව්‍යාපෘතියක|ව්‍යාපෘති $1 ක }} ඔබගේ නම සහිත හා තහවුරු කොකෙරුණු ගිණුම්  තවමත් පවතියි.",
	"centralauth-prefs-detail-unattached": "මෙම ව්‍යාපෘති අඩවිය ගෝලීය ගිණුමකට අයත් බව තහවුරු කර නොමැත.",
	"centralauth-prefs-manage": "ඔබේ ගෝලීය ගිණුම හසුරුවන්න",
	"centralauth-prefs-not-managed": "සංයුක්ත කෙරුණු ගිණුම භාවිතා නොකරමින්",
	"centralauth-prefs-status": "ගෝලීය ගිණුම් තත්වය:",
	"centralauth-prefs-unattached": "තහවුරු නොකෙරිණි",
	"centralauth-prefs-view": "ගෝලීය පරිශීලක තොරතුරු බලන්න",
	"centralauth-readmore-text": ":''[[m:Special:MyLanguage/Help:Unified login| '''සංයුක්ත කෙරුණු ප්‍රවිෂ්ටය''' පිළිබඳ තවත් අධ්‍යයනය කරන්න]]…''",
	"centralauth-readonly": "මධ්‍යඅවසර දත්ත ගබඩාව අගුලු දමා ඇත",
	"centralauth-renameuser-merged": "$1 නමැති පරිශිලකයා සංයුක්ත කෙරුණු ප්‍රවිෂ්ට පද්ධතියට සංක්‍රමණය වී ඇත.\nඑහි නම වෙනස් කිරීමෙන්, ස්ථානික පරිශීලකයා ගෝලීය එකෙන් වියුක්තවීම සිදුවනු ඇත.",
	"centralauth-renameuser-reserved": "භාවිතාකරු $2 ගෝලීය ගිණුමක් සඳහා වෙන් කොට ඇත.",
	"centralauth-rightslog-header": "මෙම ලොගයේ ගෝලීය කණ්ඩායම්වල මෙහෙයුම් අඩංගුවේ: සාමාජිකත්ව හා අවසර වෙනස්කෙරුම්",
	"centralauth-rightslog-name": "ගෝලීය අයිති ලොගය",
	"centralauth-rightslog-set-optin": "තෝරාගැනීම් සම්බන්ධ",
	"centralauth-rightslog-set-optout": "තෝරා නොගැනීම් සම්බන්ධ",
	"centralauth-seconds-ago": " {{PLURAL:$1|තත්පරයකට|තත්පර $1 කට}} පෙර",
	"centralauth-token-mismatch": "කණගාටුයි, සැසියේ දත්ත හානියක් නිසා ඔබේ පෝර්ම යොමුව සැකසීමට අපට නොහැකි විය.",
	"centralauth-years-ago": "{{PLURAL:$1|වසර|වසර}} $1 කට පෙර",
	"globalgroupmembership": "ගෝලීය කණ්ජායම්වල සමාජිකත්වය",
	"globalgrouppermissions": "ගෝලීය කණ්ඩායම් හැසුරුම",
	"globalrenamequeue-form-status": "තත්ත්වය:",
	"globalrenamequeue-form-username": "පරිශීලක නාමය:",
	"globalusers": "ගෝලීය පරිශීලක ලයිස්තුව",
	"mergeaccount": "පිවිසීම් සංයුක්තකිරීම් තත්ත්වය",
	"right-centralauth-lock": "ගෝලීය ගිණුම අගුළු දැමීම හෝ නොදැමීම කරන්න",
	"right-centralauth-merge": "ඔවුන්ගේ ගිණුම සංයුක්ත කරන්න",
	"right-centralauth-suppress": "ගෝලීය ගිණුම මැඩපවත්වන්න හෝ සඟවන්න",
	"right-centralauth-unmerge": "ගෝලීය ගිණුම අසංයුක්ත කරන්න",
	"right-globalgroupmembership": "ගෝලීය කණ්ඩායම් සඳහා සාමාජිකත්වය සංස්කරණය කරන්න",
	"right-globalgrouppermissions": "ගෝලීය කණ්ඩායම් පාලනය කරන්න"
}
